May 18, 2024

රොනාල්ඩෝ බුදුපිළිමයක කකුල තබයි: Facebook ජාලයම ඇවිලෙයි (PHOTOS)

ලොව ජනප්‍රියතම පාපන්දු ක්‍රීඩකයින් අතුරින් ඉහලම ස්ථානයේ වැජඹෙන්නෙකුවන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බුදු දහමට අපහාස කළ බව පවසමින් අන්තර්ජාලය තුළ මහත් කළබලයක් ඇති වී තිබෙනවා.

රොනාල්ඩෝගේ ෆේස්බුක් පිටුවෙහි ඔහු විසින් පළ කළ ඡායාරූපයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන අතර එම ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඔහු බුදු පිළිමයක් ආසන්නයේ පාදය තබාගෙන සිටින ආකාරය යි.

පාපන්දු ක්‍රීඩකයින් අතුරින් වැඩිම ෆේස්බුක් ලයික් සංඛ්‍යාවකට ද හිමිකම් කියන්නේ රොනාන්ඩෝ යි.

කෙසේ වෙතත් අදාළ ඡායාරූපය සම්බන්ධයෙන් මේවන විට ලොව පුරා බෞද්ධ හා අන්‍යාගමික බොහෝ දෙනෙකු තම විරෝධය පළ කරමින් අදහස් දක්වා තිබෙනවා.

එම ඡායාරූපය පහතින් > > > 

14581503_10154734707757164_5376519743712133800_n

325345345

2345434534

Rate this item
(0 votes)