May 18, 2024

දහසක් කඳුළු මැද කවීෂා පස් අතර සැඟවුණේ මෙහෙමයි (PHOTOS)

රංගන ශිල්පිනී කවීෂා අයේෂානි රිය අනතුරකට ලක්ව මෙලොවින් සමුගත්තේ පසුගිය 16 වැනිදා අලුයම යි.

ඒ නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේ දී.

ඇගේ රසික රසිකාවියන් මෙන්ම කවීෂාගේ හිතමිතුරු කලාකරුවන්ගේ දහසකුත් සෝ සුසුම් කඳුළු මධ්‍යයේ ඊයේ සවස ඇගේ දේහය මිහිදන් කෙරුණා.

කිරිඳිවැල බෝගහවත්ත පිල්ලෑව පාරේ පිහිටි කවීෂාගේ නිවසේ තැන්පත් කර තිබූ ඇගේ දේහය මිල්ලතේ පොදු සුසාන භූමියට ගෙන ආවේ රැස්ව සිටි සැමගේම සිත්වලට මහත් ශෝකයක් ගෙනදෙමින්.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් > > > 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 October 2016 11:40