May 18, 2024

මියයන්න දින කිහිපයකට කලින් කවීෂා කළ අවසාන පිංකම (PHOTOS)

මේ දිනවල මෙරට සමාජ ජාල ඇතුළු අන්තර්ජාලයේ බොහෝ සෙයින් කතාබහට ලක්වන්නේ මීට දින කිහිපයකට පෙර රිය අනතුරක් හේතුකොට ගෙන දිවියෙන් සමුගත් කවීෂා අයේෂානී රංගන ශිල්පිණිය පිළිබඳව යි.

ඇගේ වියෝවත් සමග මෙම රිය අනතුර ගැනත්  ඇය පිළිබඳවත් විවිධාකාරයේ දෑ සමාජ ජාල තුළ පළවන්නට පටන් ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් කවීෂා ආගම දහමට ලැදි සංවේදී සිතක් තිබූ තරුණියක් බවට යි ඇගේ සමීපතම හිතවතුන් ප්‍රකාශ කරන්නේ.

මේ අතර කවීෂා මියයාමට දින කිහිපයකට කලින් ඇය විසින් සිදු කළ බෝධිපූජා පිංකමක ඡායාරූප ද මේවන විට ඇගේ හිතමිතුරන් විසින් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

මෙම බෝධිපූජා පිංකම පවත්වා ඇත්තේ නොබෝ දිනකට ඉහත දී සැමරූ ඇගේ උපන්දිනය වෙනුවෙන්.

එම ඡායාරූප පහතින් > > > 

Rate this item
(2 votes)
Last modified on Wednesday, 19 October 2016 16:59