May 18, 2024

රට ගිය පියුමිගේ වීඩියෝවකුත් අන්තර්ජාලයට (VIDEO)

පුංචි තිරයටත් වඩා අන්තර්ජාලය තුළ ජනප්‍රිය තරුවක්වන පියුමි හංසමාලීගේ රසිකයින් මේ දිනවල දැඩි අවධානයෙන් පසුවන්නේ ඇගේ විදෙස් සංචාරය පිළිබඳව යි.

ජාත්‍යන්තර රූ රැජින තරගාවලියක් නියෝජනය කිරීමට ඇය මෙලෙස විදෙස්ගත වී තිබෙනවා.

තරගාවලිය අතරතුරේ දී පසුගිය දා ඇය බිකිනි ඇඳුමින් සැරසී ලබාගත් ඡායාරූප කිහිපයක් මෙරට සමාජ ජාල උණුසුම් කිරීමට ද සමත් වුණා.

මේ අතර ඇය එම තරගයට ඉදිරිපත්වන අයුරු දැක්වෙන වීඩියෝවක් මීට පැය කිහිපයකට පෙර අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න > > > 

Rate this item
(6 votes)
Last modified on Wednesday, 19 October 2016 15:33