May 18, 2024

කොළඹ කොටුවේ ගින්නක් යැයි රටපුරා පැතිරෙන්නට හේතු වූ සැබෑ සිද්ධිය මෙන්න (VIDEO)

කොළඹ, කොටුව ප්‍රදේශයේ ගින්නක් ඇති වූ බව පවසමින් ඊයේ පස්වරුවේ ජනමාධ්‍ය කිහිපයක් පුවත් වාර්තා කර තිබුණා.

එහෙත් පසුව එම මාධ්‍ය විසින්ම එම වාර්තා ඉවත් කරගෙන තිබූ බව ද දක්නට ලැබුණා.

සැබැවින්ම සිදුව තිබුණේ ගිනිගැනීමක් නොව හදිසි ගින්නකට මුහුණ දෙන ආකාරය පිළිබඳ පෙරහුරුවක්.

කොළඹ කොටුවේ ලංකා බැංකු ගොඩනැගිල්ල අසල ගිනි නිවන හමුදාව විසින් මෙම පෙරහුරුව සිදුකරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙය පෙරහුරුවක් බව වටහා ගන්නා විට ජනමාධ්‍යය කිහිපයක් ගින්නක් පිළිබඳව වාර්තා කර තිබූ අතර ඒත් සමගම කොටුවේ ගින්නක් පිළිබඳව කටකතා පැතිරගොස් තිබුණා.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Saturday, 08 October 2016 10:59