May 18, 2024

ගායන ශිල්පී කිංස්ලි පීරිස්ගේ දියණිය අවසන් නින්දේ (PHOTOS)

ජනප්‍රිය ගායක කිංස්ලි පීරිස්ගේ ආදරණීය දියණියවන කවීෂා මධුරංගී පීරිස් දැරිය හදිසියේ මෙලොවින් සමුගත්තා.

ඇය මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූයේ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී.

මියයන විට කවීෂා දියණිය පසුවූයේ 12 වැනි වියේ.

සිය දියණියගේ අකල් වියෝව පිළිබඳ අසුබ ආරංචිය පැමිණෙන විට කිංස්ලි හිටියේ ලංකාවේ නොවෙයි.

ඔහු විදෙස්ගත වී තිබුණේ සංගීත ප්‍රසංගයක් සඳහා යි.

දියණියගේ මරණය දැනගත් වහාම කිංස්ලි දිවයිනට එන්නට පිටත් වුණා.

කවීෂා දියණියගේ දේහය මේවන විට නිවසේ තැන්පත් කර තිබෙනවා.

ඡායාරූප පහතින් > > > 

Rate this item
(1 Vote)