May 18, 2024

අනෝමාගේ අමුතු ෆොටෝ ආයෙත් FB එකේ (PHOTOS)

ප්‍රවීණ නිළි අනෝමා ජනාදරී Facebook සමාජ ජාලය තුළ බොහෝ සෙයින් ප්‍රසිද්ධ වීමට පටන්ගත්තේ ඇගේ අඩ නිරුවත් ඡායාරූප කිහිපයක් ඇය විසින්ම ඇගේ Facebook ගිණුමෙහි පළ කිරීමත් සමග යි.

ඉන් පසු අවස්ථා රැසක දී සාමාන්‍යයෙන් නිළියක් පළ නොකරන ආකාරයේ ජායාරූප ගණනාවක් ඇය Facebook ඔස්සේ බෙදාගෙන තිබෙනු දක්නට ලැබුණා.

මේ නිසාම ඇගේ Facebook ගිණුම පිළිබඳව බොහෝ පිරිසක් නිරන්තර අවධානයෙන් පසුවනවා.

පසුගිය දිනෙක ඇය නැවතත් තරමක වෙනස් ඡායාරූප කිහිපයක් තම රසිකයින් සමග බෙදාගෙන තිබුණා.

එම ඡායාරූප පහතින් > > > 

Rate this item
(0 votes)