May 05, 2024

අම්බ‍ලංගොඩ ඝාතනයේ CCTV වීඩියෝව මෙන්න (VIDEO)

අම්බලන්ගොඩ - ඉඩන්තොට ප්‍රදේශයේදී පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය එම ස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් 1 වන දා උදෑසන ඇති වූ ආරවුලක දී මෙලෙස මියගියේ 63 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පහරදීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා. 

ඔහු මිය ගිය පුද්ගලයා සමඟ එක්ව මත්පැන් පානය කිරීමෙන් පසුව ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

CCTV වීඩියෝව පහතින් > > > 

Rate this item
(2 votes)
Last modified on Tuesday, 04 October 2016 16:11