May 05, 2024

'ගිනියම් රෑ' බලපු නිසා කොල්ලෙකුට වෙච්චි දෙයක් (VIDEO)

"ගිනියම් රෑ" ගැන දැන් නම් නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ තරමටම ඉරාජ් වීරරත්නගේ ගිනියම් රෑ මියුසික් වීඩියෝව මෙරට අන්තර්ජාල පරිශීලකයින් අතර මෙන්ම ජනමාධ්‍ය තුළත් කතාබහට ලක් වුණා.

අගය කිරීම්වලට වඩා දෝශාරෝපණ එල්ල වුණු ගිනියම් රෑ වීඩියෝව පිළිබඳ විවිධ පිරිස් නිර්මාණය කරපු වෙනත් වීඩියෝ ද රැසක් දක්නට ලැබුණා.

මේ අතර, ගිනියම් රෑ නැරඹූ තරුණයින් තිදෙනෙකු එයට ප්‍රතිචාර දක්වන ආකාරය පෙන්වන විනෝදාත්මක වීඩියෝවක් මේවන විට ජනප්‍රිය වෙමින් පවතිනවා.

"සයිකෝ ප්‍රඩක්ෂන්" නමැති Facebook පිටුව පවත්වාගෙන යන නිර්මාණශීලී තරුණයින් කිහිපදෙනෙකු විසින් නිර්මාණය කර ඇති මෙම වීඩියෝව බොහෝ ප්‍රතිචාර සමගින් හුවමාරු වෙමින් පවතිනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න > > > 

Rate this item
(11 votes)