May 05, 2024

ලංකාවේ තරුණයෙකුගෙන් අපූරු සින්දු කොත්තුවක් (VIDEO)

ගායන හැකියාව ඇති තරුණ තරුණියන් අප රටේ බොහෝමයක් සිටිනවා.

නමුත් ගායකයින් ලෙස ඔවුන්ගෙන් එළියට එන පිරිස නම් බොහොම අඩුයි.

කෙසේ වෙතත් වර්ථමානයේදී අන්තර්ජාල මාධ්‍ය ව්‍යාප්ත වීමත් සමග ඒවා හරහා තම කුසලතාවයන් එළිදක්වන පිරිසකුත් බිහිවී ඇති බව කිවයුතුයි.

එලෙස තම ගායන හැකියාව අන්තර්ජාලය හරහා සමාජගත කිරීමට උත්සහ දරන තරුණයෙකුගේ අපූරු නිර්මාණයක් මේවන විට සමාජ ජාල තුළ ජනප්‍රිය වී පවතිනවා.

දිලීප සාරංග නමැති මෙම තරුණයා හින්දි සහ සිංහල ගීත කිහිපයක් මුසු කොට මෙම නිර්මාණය කර තිබෙනවා.

එම වීඩියෝව පහතින් > > >

Rate this item
(3 votes)