May 05, 2024

සල්ලි බලයෙන් දොස්තර වුණොත් සිදුවෙන දේ පෙන්වූ අපූරු වීඩියෝව (VIDEO)

වෛද්‍ය වෘත්තිය කියන්නේ අප සියළු දෙනාම විශේෂයෙන් ගරු කරන වෘත්තියක්.

මෙරට පමණක් නොව ලොව සෑම අතකම පාහේ වෛද්‍ය වෘත්තියට ලැබෙන්නේ සුවිශේෂී ගෞරවයක්.

නමුත් මෙම ගෞරවය තමන් විසින්ම නැතිකරගන්නා වෛද්‍යවරු පිළිබඳව ද පසුගිය කාලයේ නිරන්තරයෙන් අසන්නට ලැබුණු වාරගණන ද බොහෝයි.

කෙසේ වෙතත් අනෙක් ක්ෂේත්‍රයන්ගේ මෙන් නොව වෛද්‍ය ක්ෂේත්‍රයේ දී වෘත්තීය නිපුණත්වයට ලැබෙන්නේ තීරණාත්මක ස්ථානයක්.

ඒ, වෛද්‍ය වෘත්තියේ දී ගණුදෙනු කරන්නේ මිනිසුන්ගේ ජීවිත සමග වන නිසා.

නිසි වෘත්තීය නිපුණතාවකින් තොරව මුදල් බලය මත පදනම් වී විවිධ ක්ෂේත්‍රවල ඉහළට ගමන් කරන පුද්ගලයින් සමාජයේ කොතෙකුත් දක්නට ලැබෙනවා.

එම ව්‍යසනය වෛද්‍ය ක්ෂේ්‍ත්‍රයේ දී සිදු වූ විට කුමනාකාර ප්‍රතිඵලයක් ලැබේවිදැයි උපකල්පනය කර සකස් කළ නිර්මාණශීලී වීඩියෝවක් අන්තර්ජාලයේ පවතිනවා.

එය පහතින් නරඹන්න > > > 

Rate this item
(0 votes)