May 18, 2024

දේශපාලන සතුරන් එක මේසයකට රැගෙන ආ මගුල් ගෙදර (PHOTOS)

September 27, 2016

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොයුරු ඩඩ්ලි සිරිසේන මහතාගේ පුතුගේ විවාහය පසුගිය දා සිදුවුණා.

ඒ කොළඹ හිල්ටන් හෝටලසේ දී.

මෙම අවස්ථාවට දේශපාලන ලෝකය නියෝජනය කරන බොහෝ පිරිසක් පැමිණ සිටියා.

කෙසේ වෙතත් මෙම උත්සවය පිළිබඳව විශේෂයෙන් කතාබහට ලක් වූයේ දේශපාලනයේ දී ප්‍රතිවාදීන් ලෙස කටයුතු කරන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ, ඇමති රාජිත සේනාරත්න, පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු ආරක්‍ෂකලේකම් ගෝඨාභය රාජපක්‍ෂ වැන්නවුන් එකම මේසයකට ගෙන ඒමට මෙම උත්සවයට හැකියාව ලැබීම නිසා යි.

ඡායාරූප පහතින් > > >

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Rate this item
(0 votes)