ජනප්‍රිය නිළි කවීශා අයේෂානී පසුගිය දා ඇගේ උපන්දිනය සැමරුවා.
ඉතා වර්ණවත් සාදයකින් සැරසුණු කවීශාගේ උපන්දිනයට ඇයට සුබ පතන්න කලා ලෝකයේ බොහෝදෙනෙකු පැමිණ සිටියා.
නව පරපුරේ නළු නිළියන් මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන්, ශිල්පිනියන් ද මෙම සාදයට සහභාගී වීම විශේෂයක්.
නැටුමෙන් ගැයුමින් සියළුදෙනාම සතුටු වූ මෙම වර්ණවත් සාදයේ ඡායාරූප අප වෙත ලැබී තිබෙනවා.
ඒවා පහතින් නරඹන්න > > >