May 18, 2024

ඉරාජ්ගේ සින්දුවේ සමලිංගිකව රඟපාපු කෙල්ල ප්‍රසිද්ධියේ නටපු සරාගී නැටිල්ල (VIDEO)

ඉරාජ්ගේ අලුත්ම ගීතයවන "ගිනියම් රෑ" ගැන කතාබහ තවම නිමා වෙලා නැහැ.

මේ වන විට ගිනියම් රෑ වීඩියෝවට ලැබී ඇති අන්ලයික් ප්‍රමාණය 7,500 ද ඉක්මවා ගිහින්.

ජනප්‍රියත්වය ගැන කෙසේවෙතත් මේ වීඩියෝවෙන් පස්සේ ඉරාජ් පිළිබඳව සහ මෙහි රංගනයෙන් දායකවන තරුණියන් දෙදෙනා පිළිබඳව ලංකාව පුරා බොහෝ ප්‍රසිද්ධියට පත් වෙලා තිබෙනවා.

විශේෂයෙන් මෙම ගීතයට ගායනයෙන් මෙන්ම රංගනයෙන් සම්බන්ධවන Shermaine Willis ගැන විශේෂයෙන් කතාබහට ලක් වෙනවා.

මේ අතර Shermaine ගයන තවත් ගීයකට ඇය විසින්ම නර්ථනයේ යෙදෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබෙනවා.

Shermaine ගැන උනන්දුවෙන බොහෝ දෙනා ඇගේ මේ නැටුම ගැනත් විශේෂ අවධානයක් දක්වන බව පෙනෙනවා.

එම වීඩියෝව පහතින් > > > 

Rate this item
(2 votes)
Last modified on Friday, 23 September 2016 10:30