May 18, 2024

ඇනකොන්ඩාවන්ට හසුවූ අවාසනාවන්ත මිනිසුන් (VIDEO)

ඇනකොන්ඩා පිළිබඳව බොහෝ දෙනා දැනගන්නට පටන්ගත්තේ එම සත්වයාගේ නමින්ම නිර්මාණය කළ චිත්‍රපටය හේතුවෙන්.

චිත්‍රපටයේ පෙන්නුම් කෙරෙන තරම් අති විශාල නොමැති වුවත් ඇනකොන්ඩා යනු දැවැන්ත සර්ප විශේෂයක්.

විෂ නොමැති වුවත් ඇනකොන්ඩා සත්වයින් සතු ශරීර ශක්තිය අතිමහත්.

එම නිසාම ඇනකොන්ඩා සතුන්ට හසු වූ වෙනත් සතෙකු දිවි බේරාගන්නේ නම් එය බොහොම දුර්ලභ වූ සිදුවීමක්.

ගොදුරු කරගන්නා සත්වයා වටා වෙලී තද කරමින් ගොදුරේ ඇටකටු පොඩිකරදමන්නට කටයුතු කරන ඇනකොන්ඩා ගොදුර ගිල දමන්නේ ඉන් අනතුරුව යි.

ඇනකොන්ඩා සතුන් මිනිසුන් වෙත පහර දුන් අවස්ථා කිහිපයක් කැමරාවේ සටහන් වී ඇති අයුරු පහත වීඩියෝවෙන් දැක්වෙනවා.

Rate this item
(0 votes)