May 18, 2024

ඉරාජ් තරුණියන් දෙදෙනෙකු නිරුවත් කර සමලිංගික වීඩියෝවක් තැනූ හැටි (VIDEO)

මෑත කාලයේ දී සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය අතර ආන්දෝලනාත්මක ස්වරූපයෙන් කතාබහට ලක් වූ මියුසික් වීඩියෝ කිහිපයක්ම එළිදැක්වූ ජනප්‍රිය ගායක සහ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්නගේ තවත් ගීතයට අදාළ මියුසික් වීඩියෝවක් මීට පැය කිහිපයකට පෙර අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා.

"ගිනියම් රෑ" නමින් නිර්මාණය කර ඇති මෙහි ද දැඩි ආන්දෝලනාත්මක දර්ශන ඇතුලත් වෙනවා.

විශේෂයෙන් මෙම වීඩියෝව තුළ සමලිංගික හැසිරීම් සහිත දර්ශන අන්තර්ගත වීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

Shermaine Willis නමැති ගායිකාව සමග ඉරාජ් වීරරත්න මෙහි ගායනයෙන් දායක වෙනවා.

එමෙන්ම පසුගිය දිනවල අසභ්‍ය වචන ප්‍රසිද්ධ වේදිකාවක ප්‍රකාශ කර අත්අඩංගුවට පවා ලක්වුණු රැප් ගායක කයිසර් කයිස් ද මෙම ගීතයට සහභාගී වී තිබෙනවා.

 

නිකුත් කර පැය කිහිපයක් ඇතුළත දී පවා මෙම මියුසික් වීඩියෝව Facebook ඇතුළු අන්තර්ජාල මාධ්‍ය ගණනාවක දැඩි අවධානයට ලක් වී ඇති අතර බොහෝ පාර්ශව විසින් මෙයට දෝශාරෝපණය කර ඇති අයුරුද දක්නට ලැබුණා.

වීඩියෝව පහතින් > > > 

 

Rate this item
(11 votes)
Last modified on Wednesday, 21 September 2016 09:36