May 18, 2024

උදාරි FB දාපු වෙනස්ම ෆොටෝ පේළිය (PHOTOS)

September 20, 2016

තරුණ පරපුරේ ජනප්‍රිය නිළි උදාරි වර්ණකුලසූරිය  මේවන විට රූපගත වෙන නවතම චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙනවා.

පුරාතන කතාවක් ඔස්සේ නිර්මාණය වෙන මේ චිත්‍රපටයේ උදාරි පෙනී සිටින්නේ ඉතාමත් සරළ ඇඳුම්වලින්.

ඒ එම යුගයේ මෙරට කාන්තාවන් භාවිත කළ ඇඳුම් සැලකිල්ලට ගනිමින්.

රූපගත කිරීම් අතරතුර එහි ඡායාරූප කිහිපයක් Facebook හරහා බෙදා ගැනීමට උදාරි අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් > > > 

2016-09-19-ent-40

2016-09-19-ent-56

2016-09-19-ent-55

2016-09-19-ent-54

2016-09-19-ent-53

2016-09-19-ent-52

2016-09-19-ent-51

2016-09-19-ent-49

2016-09-19-ent-48

2016-09-19-ent-47

2016-09-19-ent-46

2016-09-19-ent-45

2016-09-19-ent-44

2016-09-19-ent-43

2016-09-19-ent-42

Rate this item
(2 votes)