May 08, 2024

ඊයේ ගොඩගම අධිවේගී පිවිසුමේ වූ රියඅනතුර: CCTV වීඩියෝව මෙන්න (VIDEO)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර, ගොඩගම පිවිසුම ආසන්නයේ ඊයේ (13) දින රිය අනතුරක් සිදුවුණා.

ඒ ත්‍රිරෝද රථයක් සහ සුඛෝපබෝගී ලංගම බස් රථයක් ගැටීමෙන්.

මෙම අනතුරින් පාසල් දරුවෙකු ද ඇතුළු තිදෙනෙකු තුවාල ලැබුවා.

ඔවුන් මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව යි වාර්තා වන්නේ.

මෙම අනතුර සිදුවෙන ආකාරය මාර්ග අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබෙනවා.

එම වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 September 2016 12:36