May 08, 2024

ඊයේ ඩිල්ෂාන් සමුගත් හැටි - ඡායාරූප සියල්ල මෙන්න (PHOTOS)

September 10, 2016

ශ්‍රී ලංකා මාතාව බිහි කළ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඊයේ සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය නිම කළා.

ඒ ඊයේ පැවැත්වුණු ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා T20 තරගය දිල්ශාන් සහභාගී වූ අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වීමත් සමග යි.

අති විශාල ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් මෙම තරගය නැරඹීම සඳහා පැමිණ සිටි අතර තරගය අවසානයේ ඔවුන්ගෙන් ඩිල්ෂාන් හට ලැබුණේ උණුසුම් ආදරණීය ප්‍රතිචාරයක්.

එමෙන්ම මෙම සමුගැනීමේ අවස්ථාවට ඩිල්ෂාන්ගේ බිරිඳ, දරුවන් සහ පවුලේ ඥාතීන් අැතුළු ඩිල්ෂාන්ගේ ක්‍රිකට් සගයින් ද එක්ව සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප එකතුව පහතින් > > > 


Rate this item
(0 votes)