May 08, 2024

අවසන් වූ භාරත ඝාතන නඩුවේ වීඩියෝව මෙන්න (VIDEO)

හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණි.

හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනක් එම නඩුවේ සැකකරුවන් වූ අතර ඔවුන් හට මරණ දඬුවම නියම කිරීමට යි කොළඹ අලුත්කඩේ මහාධිකරණය තීන්දු කළේ.

අද දින අධිකරණ භූමියේ දී ලබාගත් වීඩියෝ දර්ශන පහතින් > > > 

සබැඳි පුවත්: දුමින්ද සිල්වාට මරණ දඬුවම

Rate this item
(4 votes)
Last modified on Friday, 09 September 2016 13:13