May 07, 2024

මහින්ද, විමල් සහ අනුර ඉන්න අලුත්ම FB විහිළු වීඩියෝව මෙන්න (VIDEO)

මේවන විට මෙරට ක්‍රිකට් ලෝලීන් සෑමදෙනාම පාහේ කතා කරන්නේ පසුගිය දා පැවැති ක්‍රිකට් තරගයේ දී ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් පෙන්වූ දක්ෂතා පිළිබඳව යි.

මැක්ස්වෙල් සිය පිත්තෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් අසරණ කරන්නට සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම සතු වාර්තා ද බිඳහෙළමින්.

ඔහුගේ මෙම දක්ෂ පිතිහරඹයත් සමග සමාජ ජාල තුළ ද මැක්ස්වෙල් පිළිබඳ සටහන් හා ඡායාරූප ආදිය විශාල වශයෙන් සංසරණය වෙනු දක්නට ලැබුණා.

ඒ අතර මෙරට දේශපාලන ලෝකයේ සුවිශේෂ චරිත මැක්ස්වෙල් පිළිබඳ අදහස් පළ කරන ආකාරයෙන් හඬ කවා නිර්මාණය කරන ලද අපූරු වීඩියෝවක් Facebook ජාලයට එක් කොට තිබෙනවා.

"රොමා" නමැති පිටුවෙන් Facebook වෙත එකතු කරනු ලැබූ මෙම විනෝදජනක වීඩියෝව මෙරට Facebook පාඨකයින්ගේ දැඩි අවධානය දිනාගැනීමට ද සමත් වී තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න > > > 

Rate this item
(1 Vote)