May 08, 2024

ළඟදීම එන 'මල් කඩන කොල්ලා'

September 07, 2016

"මල් කඩන කොල්ලා" ලෙස නම් කොට ඇති අනුසාර මාහිංගොඩ මහතාගේ දෙවැනි කවි එකතුව එළිදැක්වීමට සූදානම් වී තිබෙනවා.

මෙම කෘතිය එළිදැක්වීමේ උත්සවය මෙම මස 14 වැනි බදාදා සවස 3.00ට පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල (දෙවැනි මහලේ) ශ්‍රවණාගාරයේ පැවැත්වෙනවා.

චූලානන්ද සමරනායක සහ කේ.කේ.සමන් කුමාර යන විද්වත්හු මෙහි දී දෙසුම් පැවැත්වීමට නියමිතන ඇති අතර "මල් කඩන කොල්ලා" කාව්‍ය ග්‍රන්ථය එළිදකින්නේ සයුර ප්‍රකාශනයක් ලෙස යි.

 

Rate this item
(0 votes)