May 07, 2024

තිසාවැවේ නිරුවතින් හැසිරුණු යුවළ ඇල්ලුවේ මෙහෙමයි

September 02, 2016

තිසා වැව අසළ නිරුවතින් හැසිරුණු යොවුන් පෙම් යුවලක් පිළිබඳව වාර්තා වෙනවා.

වඩාත් සුවිශේෂී කාරණාව වන්නේ අදාළ පෙම්වතිය අවුරුදු 15ක බාල වයස්කාර දැරියක් වීම යි.

තරුණයාගේ වයස අවුරුදු 22ක්වන අතර මොවුන් දෙදෙනා සන්ධ්‍යාවෙහි අඳුරේ නිරුවතින් සිටිය දී ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී තිබෙනවා.

අඳුර වැටීමත් සමග මෙම යොවුන් යුවළ තිසාවැව් තාවුල්ල දෙසට යනු දුටු ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව සොයා බැලීමේ දී මොවුන් දෙදෙනා නිරුවතින් පෙම්සුව විඳින බව දැක තිබෙනවා.

පසුව එම ස්ථානයට ගිය ප්‍රදේශවාසීන් මෙම නිරුවත් පෙම් යුවලට ඇඳුම් අන්දවා අනුරාධපුර පොලීසියට භාරදීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ මෙම ළාබාල දැරිය තමා දැන හැඳිනගත් එම තරුණයා හමුවීමට අනුරාධපුරයට පැමිණීමෙන් පසු මෙසේ තිසා වැවට පැමිණ ඇති බව යි.

දැරිය මීට පෙර ද දූෂණයට ලක්වී ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

පොලීසිය විසින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර ශික්ෂණ මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර තරුණයාගේ හිතවතුන් පිරිසක් විසින් මේ පිළිබඳ අනාවරණය කළ ප්‍රදේශවාසීන්ට බැන තර්ජනය කර ඇකි බව ද පැවසෙනවා.

Rate this item
(6 votes)