May 08, 2024

බණ්ඩාරගම හොරෙක් ඇවිදගන්නත් බැරි වෙන්න ගුටිකාපු හැටි (VIDEO)

බණ්ඩාරගම ප‍්‍රදේශයේ සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකුට ප‍්‍රදේශවාසීන් විසින් පහර දී පොලිසියට භාර දී තිබෙනවා.

නිවසකින් රූපවාහිනි යන්ත‍්‍රයක් සොරකම් කර පලායමින් සිටිය දී මෙම සොරා අල්ලා ගැනීමට ප්‍රදේශවාසීන් සමත් වුණා.

 

මොහු ළමා අපචාර හා ගෙවල් බිඳුම් පිළිබඳ වරෙන්තු 5 ක් ඇති පුද්ගලයෙක් බව වාර්තාවන අතර ඔහු 33 හැවිරිදි වාද්දුවේ පදිංචිකරුවෙක්.

සොරාගත් රූපවාහිනි යන්ත‍්‍රය ද අසළ වෙල්යායක සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(3 votes)