May 08, 2024

මුල්වරට ලංකාවේ තැනූ සුපිරි ත්‍රීවීල් එක මෙන්න (PHOTOS)

September 01, 2016

මෙරට වැඩි වශයෙන්ම භාවිතවන රථවාහන අතර ත්‍රි රෝද රථයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.

එමෙන්ම ත්‍රී රෝද රථය මෙරට ජනප්‍රියතම වාහනය බව කිවහොත් එය බොරුවක් නොවෙයි.

ශ්‍රී ලංකාව තුළ නිශ්පාදනය කළ ත්‍රි රෝද රථයක් පසුගිය දා එළිදැක්වුණා.

ඒ මෝටර් රථ ප්‍රදර්ශණයක් අතරතුර යි.

මෙරට එදිනෙදා භාවිතවන ත්‍රි රෝද රථවලට වඩා මෙම රථය ඇතුලතින් බොහෝ සෙයින් වෙනස්වන බව යි පැවසෙන්නේ.

මෙම රථයේ මිල රුපියල් හාරලක්ෂ හැත්තෑ පන්දහසක් වනවා.

ඡායාරූප පහතින් > > > 

7

2

3

4

6

Rate this item
(4 votes)
Last modified on Thursday, 01 September 2016 12:34