May 07, 2024

දුටුවන් කම්පා කරවූ යතුරුපැදි අනතුරේ CCTV වීඩියෝව එලියට (VIDEO)

 

පසුගිය දා දිවුලපිටිය ප්‍රදේශයේ සිදු වූ මාර්ග අනතුරකින් බරපතල තුවාල ලැබූ තරුණයෙකු ගම්පහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

දිවුලපිටිය - මීගමුව ප්‍රධාන මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේ දී වෑන් රථයක් තවත් වෑන් රථයක් පසුකර යන විට එම රථ දෙකම පසුකර යාමට උත්සහ ගත් මෙම තරුණයා අනතුරට ලක් වූයේ ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන්.

නොසැලකිලිමත් ලෙස තම යතුරුපැදිය ධාවනය කළ ඔහුගේ ජීවිතය බේරී ඇතත් මෙම තරුණයා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව යි වාර්තා වන්නේ.

CCTV වීඩියෝව පහතින් > > > 

Rate this item
(3 votes)