May 02, 2024

කිපුණු අලි ඇතුන් මිනිසුන්ට පහරදුන් අවස්ථා - සංවේදී වීඩියෝව (VIDEO)

අලි ඇතුන් සහ මිනිසුන් අතර ඇති සබඳතාව පිළිබඳ ඉතිහාසය බොහෝ අතීතයට ගමන් කරන්නක්.

එමෙන්ම අලි - මිනිස් ගැටුමට ද එවැනිම වූ දිගු ඉතිහාසයක් පවතිනවා.

හීලෑ අලි ඇතුන් ද කලබලයට පත්ව සිදුවන අනතුරු පිළිබඳව ද අපට නිතර අසන්නට ලැබෙනවා.

විශේෂයෙන් එවැනි අනතුරු වාර්තා වන්නේ ආසියාතික රටවල්වලින්.

ඒ හීලෑ අලි ඇතුන් ආසියාතික රටවල්වල සංස්කෘතිය හා බැඳී ඇති බැවින්.

අලි අැතුන්ගෙන් සිදු වූ දරුණු අනතුරු අවස්ථා කිහිපයක් පහතින් දැක්වෙනවා.

මෙම වීඩියෝවෙහි තරමක සංවේදී දර්ශන අන්තර්ගතවන බවත් කිව යුතුයි.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(5 votes)