May 03, 2024

බස් රියදුරාගේ මාරක ගමන කැමරාවේ සටහන් වූ හැටි (VIDEO)

බස් රථ අනතුරු ශ්‍රී ලංකාව තුළ බහුලව වාර්තා වෙන මාර්ග අනතුරු කාණ්ඩයක්.

විශේෂයෙන් පුද්ගලික බස් රථවලින් වාර්තාවන අනතුරු ප්‍රමාණය ඉහළ අගයක් ගෙන තිබෙනවා.

මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ වැඩි වශයෙන් මුදල් සෙවීමේ ඇති තරගකාරීත්වය සහ නොසැලකිලිමත් රිය ධාවනය යි.

එවැනි අවධානම් රිය ධාවනයක යෙදෙන පුද්ගලික බස් රථයක වීඩියෝවක් යූටියුබ් පරිශීලකයෙකු විසින් කැමරාවෙහි සටහන් කර ගැනීමට සමත්ව තිබෙනවා.

තවත් බස් රථයක් අභිබවා ගමන් කිරීමට උත්සහ දරන මෙම අනුවන බස් රථ රියැදුරාගේ ගමන කොතරම් භයානක දැයි ඔබම තීරණය කරන්න.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 25 August 2016 19:52