May 03, 2024

රෝහිත රාජපක්ෂගේ දෙවන මියුසික් වීඩියෝවත් එළියට (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂගේ දෙවැනි ගීතයට අදාළ රූප රචනාව නිකුත් වී තිබෙනවා.

වඩාත් සුවිශේෂී කාරණාව වන්නේ රෝහිත සමග ඔහුගේ පෙම්වතියවන ටාට්යානා ලී ද මෙම වීඩියෝවේ රංගනයෙන් දායක වීමයි.

ඉතා සිත් ඇදගන්නාසුළු ආකාරයෙන් නිර්මාණය කර ඇති මෙම රූප රචනාව නම් කොට ඇත්තේ "ලංවී" නමිනි.

මෙම ගීතයේ පද රචනය සහ තනු නිර්මාණයත් රෝහිතගේම යි.

සංගීත අධ්‍යක්ෂණය පසන් ලියනගේ.

එම වීඩියෝව පහතින් නරඹන්න > > >

Rate this item
(1 Vote)
Last modified on Thursday, 25 August 2016 09:16