May 04, 2024

අඩනිරුවත් තරුණියක් ගුවන් තොටුපොලේ (PHOTOS)

අඩනිරුවතින් ගුවන් තොටුපොලට පැමිණි තරුණියක් පිළිබඳ පුවතක් මේ දිනවල ලෝකය පුරා අන්තර්ජාල පරිශීලකයින්ගේ අවධානයට ලක්ව තිබෙනවා.

අමෙරිකාවේ "වර්ජින් අමෙරිකා" ගුවන් තොටුපොලට මෙම තරුණිය පැමිණ තිබුණේ ඇගේ කලිසම නැතිව යි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම තරුණිය අමතක වීමෙන් කලිසම නොඇඳ ගුවන් තොටුපොල වෙත පැමිණෙන්නට ඇති බව යි.

මෙම සිදුවීමවන අවස්ථාවේ දී ගුවන් තොටුපොල පරිශ්‍රය තුළ පුද්ගලයින් 90000ක් පමණ සිටි බව යි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම තරුණිය බොහෝ වේලාවක් මගීන් පරීක්ෂා කරන පෝලිමේ රැඳී සිට ඇති බව ද සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් "වර්ජින් අමෙරිකා" බලධාරීන් ප්‍රකාශ කරන්නේ තම ගුවන් තොටුපොලට පැමිණෙන මගීන්ට තමන් කැමති ආකාරයෙන් පැමිණීමේ නිදහස පවතින බැවින් මෙම සිදුවීම පිළිබඳ කිසිදු ගැටළුවක් නොමැති බව යි.

ඡායාරූප පහතින් > > > 

The trouser-less woman shocked fellow passengers

Rate this item
(6 votes)
Last modified on Thursday, 18 August 2016 11:18