May 03, 2024

පාදුක්කේ යතුරුපැදි අනතුරේ බිහිසුණු CCTV වීඩියෝව (VIDEO)

පාදුක්ක මලගල ප්‍රදේශයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් එම යතුරුපැදිකරු මිය ගියා.

මියගොස් ඇත්තේ 19 හැවිරිදි තරුණයෙක්වන අතර අනතුර සිදුවන අවස්ථාවේ ඔහු ආරක්‍ෂිත හිස්වැසුම් ද පැළඳ සිට නැහැ.

අනතුරට හේතුව අධික වේගය බවටයි වාර්තා වන්නේ.

කැබ් රථයක් සහ මෝටර් රථයක් අතරින් යතුරුපැදිය ධාවනය කිරීමට උත්සහ කිරීමේ දී මෙම අනතුර සිදු වුණා.

එම අනතුරේ CCTV දර්ශන පහතින් > > > 

Rate this item
(55 votes)