May 04, 2024

විජය නන්දසිරිගේ 7දින බණට මහින්දත් එයි (VIDEO)

මෙරට බිහිවුණු සුවිශේෂී කලාකරුවෙකු වූ විජය නන්දසිරි මහතා පසුගිය දා මෙලොවින් සමුගත්තේ දහසක් සෝ සුසුම් මධ්‍යයේ යි.

ඔහුගේ ගුණානුස්මරණ සත්දින ධර්මදේශනයට පැවැත්වුණේ නන්දසිරි මහතාගේ නිවසේ දී.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වී සිටීම විශේෂයක් වුණා.

ඡායාරූප පහතින් > > > 

Rate this item
(0 votes)