May 03, 2024

අනෝමා ආයෙමත් අමුතු ෆොටෝ FB දාලා (PHOTOS)

ප්‍රවීණ නිළි අනෝමා ජනාදරී ගැන පසුගිය කාලය පුරාම බොහෝ සෙයින් කතාබහට ලක් වුණේ ඇය විටින් විට තම Facebook ගිණුම වෙත එකතු කරන ලද ඡායාරූප නිසා යි.

ඇතැම් අවස්ථාවල දී තම නිරුවත් ඡායාරූප පවා Facebook හි පළ කිරීමට ඇය පසුබට වූයේ නැහැ.

කාන්තාවන්ට හිමිවිය යුතු නිදහස සහ අයිතීන් වෙනුවෙන් ද අනෝමා නිරන්තරයෙන් පෙනී සිටිනවා.

ඇය තම Facebook ගිණුම වෙත එක් කළ නවතම ඡායාරූප පෙළක් නිසා ආයෙමත් අනෝමා ගැන හැමෝම කතා කරන්න පටන් අරන්.

ඒ ඡායාරූප පහතින් නරඹන්න > > >

Rate this item
(8 votes)