May 06, 2024

විජය නන්දසිරි තම දිවියේ අවසන් භාගයේ කළ අපූරු රංගනයක් (VIDEO)

විවිධ නිර්මාණ හරහා ශ්‍රී ලංකා වාසී රසික රසිකාවියන්ගේ හදවත් සොරාගත් විජය නන්දසිරි කලාකරුවාණන් අද අප අතරින් නික්ම ගියා.

ඒ වෙනදාට නිරන්තරයෙන් සිනහවෙන් පුරවන රසික සිත් කඳුළින් බර කරවමින්.

තමාට ලද ජනප්‍රියතාවයෙන් කිසි දා උඩඟු නොවූ නන්දසිරි මහතා මිය යන විට පසු කළේ තම දිවියේ 72 වැනි වසර යි.

දශක ගණනාවක් රසික සිත් සැනසා කිසි දා නොමැකෙන සටහන් ඉතිරි කර ගිය විජය නන්දසිරි මහතා තම ජීවිතයේ අවසාන භාගයේ දී සිදු කළ රංගනයක් මේ.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(3 votes)