May 19, 2024

ඔලිම්පික් පෙළපාලියේ ගිය ලාංකිකයෝ (VIDEO)

2016 ඔලිම්පික් උළෙල අති උත්කර්ෂවත් අයුරින් අද ආරම්භ වුණා.

ඒ බ්‍රසීලයේ රියෝ ද ජනැයිරෝ නගරයේ දී.

එම සමාරම්භක උළෙලට ලාංකික ක්‍රීඩකයින් ද සහභාගී වුණා.

සමාරම්භක උලෙළේ අචාර පෙලපාලියේ යන්න අපේ ක්‍රිඩකයින් පෙල ගැසුනු ආකාරය කැමරා කාචයේ සටහන් වුණේ මේ ආකාරයෙන්.

ඡායාරූප පහතින් > > > 

3

4

5

6

7

8

 

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 06 August 2016 22:43