May 19, 2024

සණුකගෙන් රටම හෙල්ලෙන ගීතයක් (VIDEO)

උසස් රසවින්දනයකින් යුතු නව පරපුර අතර ප්‍රසිද්ධ තරුවක් තමයි සණුක වික්‍රමසිංහ.

සංගීත පවුලකින් පැමිණෙන සනුකගේ පියා ප්‍රවීණ සංගීතඥ මෙන්ම ගායක සංගීත් වික්‍රමසිංහ යි.

තමන්ගේම නිර්මාණ ගණනාවකින් රසික හද බැඳගත් සණුක තමන්ටම ආවේණික වෙච්චි කටහඬ අලුත්ම නිර්මාණයකට දායක කරලා තිබෙනවා.

ඒ තමයි "සරාගයේ".

සරාගයේ ගීතය ලාංකික සංගීත ලෝලීන්ට අලුත්ම අත්දැකීමක් එක් කරන බව නම් නිසැක යි.

සණුකගේම තනු නිර්මාණයක් සහ සංගීත අධ්‍යක්ෂණයක්වන මේ ගීතය ලියලා තියෙන්නේ මනුරංග විජේසේකර.

ගීතය පහතින් නරඹන්න > > > 

Rate this item
(1 Vote)
Last modified on Saturday, 06 August 2016 09:36