May 19, 2024

අනියම් පෙමක් නිසා හොඳටම ගුටිකාපු තරුණිය (VIDEO)

තරුණියන් පිරිසක් එක් වී තවත් තරුණියකට අමානුශික ලෙස පහරදෙන වීඩියෝවක් මේ දිනවල ලොව පුරා අන්තර්ජාල පරිශීලකයින්ගේ අවධානය දිනාගෙන තිබෙනවා.

චීනයේ මහා මාර්ගයක දී සිදුව ඇති මෙම සිදුවීම අනියම් සබඳතාවක් හේතුවෙන් වූවක් බව යි වාර්තා වන්නේ.

අදාළ පහර දීම සිදුකරන තරුණියන්ගෙන් එක් අයෙකුගේ සැමියෙකු සමග පහරකෑමට ලක්වන තරුණිය අනියම් සබඳතාවක් පවත්වා ඇති අතර එය හෙළිදරව් වූ පසු මෙලෙස පහර දීම සිදු කරන බව සමාජ මාධ්‍ය තුළ දැක්වෙනවා.

එම වීඩියෝව පහතින් > > > 

Rate this item
(1 Vote)
Last modified on Friday, 05 August 2016 11:58