May 19, 2024

ලොව ලස්සනම මුදල් නෝට්ටු වර්ග 25 මෙන්න

ලෝකයේ සෑම රටකම පාහේ මුදල් නෝට්ටු භාවිත වෙනවා.

මුදල් නෝට්ටු නිපදවීමේ ක්‍රියාවලියේ දී කරද්දී සෑම විටම උත්සහ කරන්නේ ඒ ඒ රටවල්වලට ආවේණික මෙන්ම සංස්කෘතිය හා සබැඳුණු දෑ අඩංගුවන ආකාරයට එම මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යි.

අප රටේ ඇති සංස්කෘතික විවිධත්වය සහ ශ්‍රී ලාංකික අනන්‍යතාව හොඳින් ප්‍රදර්ශණයවන පරිදි මුද්‍රණය කළ මුදල් නෝට්ටු මෙරට ද දැකිය හැකියි.

ලොව විවිධ රටවල්වල මුදල් නෝට්ටු අතුරින් විසිතුරු බවින් ඉහළම මුදල් නෝට්ටු 25 ලෙස වර්ග කර ඇති මුදල් නෝට්ටු පහතින් දැක්වෙනවා.

නෙදර්ලන්තය

ඔස්ට්‍රේලියාව

නවසීලන්තය

කුක් දූපත්

අයිස්ලන්තය

පැරගුවේ

දකුණු අප්‍රිකාව

ස්විස්ටර්ලන්තය

ජර්මනිය

කොස්ට රීකාව

සර්බියාව

ඉතාලිය

උස්බකිස්ථානය

ප්‍රංශය

කොමොරෝස්

 

Rate this item
(0 votes)
Last modified on Friday, 05 August 2016 14:40