May 19, 2024

ලංකාවේම නම කැත කළ ත්‍රීවීල් රියදුරාගේ ජරා වැඩක් (VIDEO)

මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙකුට මුහුණ දීමට සිදු වූ සිදුවීමක වීඩියෝවක් පිළිබඳ පුවතක් අප ඊයේ ඔබ වෙත ගෙන ආවා.

කොළඹ නගරයේ දී එම විදේශිකයාව රවටා ත්‍රිරෝද රථයක නංවාගෙන යාමට උත්සහ දරන පුද්ගලයෙකු එම වීඩියෝවේ දැක්වුණා.

(එම වීඩියෝව සඳහා මෙතන ක්ලික් කරන්න)

එම විදේශිකයාටම මුහුණ දීමට සිදු වූ ලංකාවට අපකීර්තියක් ගෙන දෙන තවත් වීඩියෝවක් ඔහු විසින් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

මෙය මහනුවර නගරයේ දී සිදුවූවක් වන අතර ඔහු ගමන් ගන්නා ත්‍රිරෝද රථයේ රියදුරාට තවත් ත්‍රිරෝද රථ රියදුරෙකු පැමිණ පහරදෙන ආකාරය එහි දැක්වෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න > > > 

Rate this item
(10 votes)
Last modified on Thursday, 04 August 2016 13:04