May 19, 2024

එංගලන්ත කාන්තා ක්‍රීඩිකාවන්ගේ නිරුවත් ඡායාරූප එළියට (PHOTOS)

බ්‍ර‍සීලයේ රියෝද ජැනැයිරෝ නුවර පැවැත්වෙන මෙවර ඕලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවන එංගලන්ත කාන්තා රගර් කණ්ඩායම නිරුවත් ඡායාරූප ගැනීමකට පෙනී සිට තිබෙනවා.

ඒ Women’s Health නම් සඟරාවක් වෙනුවෙන්.

කාන්තා ශරීරයේ සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳව සමාජයට පණිවිඩයක් දීම සඳහා ඔවුන් මෙලෙස නිරුවත් ඡායාරූපයකට පෙනී සිටි බව යි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඡායාරූප පහතින් > > >  

Power and beauty: England rugby star Amy Wilson-Hardy, left, 24, says wearing make-up and doing her hair ahead of a big match helps her feel feminine and confident on the pitchCentre: For former policewoman Claire Allan, 31, being out on the beat actually proved good training for the pitchDanielle Waterman said of her body: 'I'll always remember trying on my prom dress and being upset at how broad and muscular I was.'

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 04 August 2016 11:41