May 18, 2024

පාරේ මියගිය අලියා ඇද වැටුණු හැටි: CCTV වීඩියෝව (VIDEO)

අම්බලන්ගොඩ කන්දේවත්ත ප්‍රදේශයේ දී පාරේ ගෙන යමින් සිටි හීලෑ අලියෙකු සිහි මුර්ජා වී ඇද වැටීමෙන් පසු මියගොස් තිබෙනවා.

ඇදවැටීමෙන් අනතුරුව පැය කිහිපයක් රෝගාතුරව සිටි එම අලියා බේරාගැනීමට පශූ වෛද්‍යවරු ද උත්සහ කළ නමුත් එය සාර්ථක වී නැහැ.

මෙම අලියා වසර 74ක් වයසැති බව යි පැවසෙන්නේ.

පාරේ ගමන් කරමින් සිටි අලියා ඇදවැටෙන ආකාරය ඒ අසළ පිහිටි CCTV කැමරා පද්ධතියක සටහන් වී තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න > > > 

Rate this item
(0 votes)