May 18, 2024

තරුණියකගේ සජීවී සර්කස් එකක් වැරදී 99න් බේරුණු හැටි (VIDEO)

America's Got Talent විවිධ හැකියාවන්ගෙන් යුතු පුද්ගලයින් තොරාගන්නා රියැලිටි වැඩසටහනක්.

මේ අතර විවිධ ත්‍රාසජනක සර්කස් රංගනයන් ඉදිරිපත් කෙරෙන පුද්ගලයින් ද මේ වැඩසටහනට පැමිණෙනවා.

එවන් සර්කස් රංගනයක් අතරතුර එය වැරදීමෙන් සිදු වූ අනතුරක් පිළිබඳව පසුගිය දා වාර්තා වුණා.

විශේෂත්වය වන්නේ එම අවස්ථාව රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය වීම යි.

උගුර තුළට ඇතුළු කරගත් දිගු දණ්ඩක රැඳවූ ඉලක්ක පුවරුවක් දරා සිටින පුද්ගලයෙකු සහ එම පුවරුව වෙත ගිනිගන්නා ඊතලයකින් විදින තරුණියක් මෙම සර්කස් රංගනය ඉදිරිපත් කරනවා.

කෙසේ වෙතත් තරුණියගේ ඉලක්කය වැරදී ගිනි ඊතලය වදින්නේ අදාළ පුද්ගලයාගේ සිරුරට යි.

එම වීඩියෝව පහතින් > > > 

Rate this item
(1 Vote)