May 18, 2024

සැඩපහරට කොටු වූ කෙල්ලක් බේරාගත් ත්‍රාසජනක වීඩියෝව (VIDEO)

එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයට දරුණු ගංවතුර තත්ත්වයක් බලපා තිබෙනවා.

මේ හේතුවෙන් දෙදෙනෙකු මියගොස් ඇති අතර ගංවතුරට කොටු වූ 100දෙනෙකු පමණ බේරාගෙන ඇති බව යි වාර්තා වන්නේ. 

මේ අතර ගංවතුර නිසා ඇති වූ දරුණු සැඩපහරට හසුවූ මෝටර් රථයක් තුළ සිටි තරුණියෙකු බේරාගන්නා ත්‍රාසජනක අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත්වී තිබෙනවා.

තම ජීවිතය පවා දෙවෙනි කොට පුද්ගලයින් පිරිසක් මෙම තරුණිය බේරාගන්නා දර්ශනය සැබැවින්ම පුදුමාකාර එකක්.

එම වීඩියෝව පහතින් > > > 

Rate this item
(4 votes)