May 19, 2024

සෙවනගල පාසලක කෙල්ලෝ කොල්ලෝ මත් ද්‍රව්‍ය අරන් පිස්සු නටයි

සිසු සිසුවියන් පිරිසක්‌ මත්ද්‍රව්‍යයක්‌ ශරීරගත කර ගැනීම හේතුවෙන් අත් පා කපා ගැනීමේ පුවතක් පිළිබඳව වාර්තා වනවා.

සෙවණගල ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන් පිරිසක් මෙලෙස තුවාල කරගෙන ඇත්තේ බෝතල් කටුවලින්ව බව යි සෙවනගල පොලිසිය පවසන්නේ.

මෙයට සම්බන්ධ සිසු සිසුවියන්ගෙන් ප්‍රශ්න කළ පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ මොවුන් විස සහිත පානයක්‌ පානය කොට ඇති බව යි.

ඒවා ඔවුන්ට ලබා දී ඇත්තේ කවුරුන් ද යන්න පිළිබඳව විමර්ශන සිදු කරන බව වාර්තා වෙනවා.

Rate this item
(0 votes)