May 19, 2024

නිරුවතින් පල්ලෙකැලේ පිටියට ඇවිත් (PHOTOS)

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය ඊයේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වුණා.

තරගය අතරතුර දී වර්ෂාව පතිත වූ අතර එහි දී නිරුවත් විදේශිකයෙකු පිටිය මැදට හදිසියේම පැමිණියා.

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගය අතර තුළදී විදේශීය ජාතිකයෙකු සිය ඇදුම් ඉවත්කරමින් පිටියට පැමිණියේය.

පසුව පොලීසිය මැදිහත්වී ඔහුව පිටියෙන් ඉවත් කිරීමට කටයුතු කළා.

ඡායාරූප පහතින් > > > 

Rate this item
(1 Vote)