May 19, 2024

පුළුවන් නම් මෙය බලා හිනා නොවී ඉන්න (VIDEO)

විවිධාකාරයේ දක්ෂතා ඇති පුද්ගලයින් ලෝකය පුරා විසිරී සිටිනවා.

සංගීතය, චිත්‍රකලාව, නර්ථනය ආදී දක්ෂතාවලට වඩා වෙනස් වූ අමුතුම හැකියාවක් ඇති තරුණයෙකු America's Got Talent රියැලිටි වැඩසටහනට සහභාගි වුණා.

තම හැකියාවෙන් ප්‍රේක්ෂකාගාරය සිනහවෙන් පිරවූ ඔහු "ටේප් ෆේස්" නමැති අන්වර්ථ නාමයෙන් එම වැඩසටහනට සහභාගි වුණා.

වීඩියෝව පහතන් > > > 

Rate this item
(1 Vote)