May 19, 2024

තරුණියක් කොටියෙකුට බිළි වූ හැටි: CCTV වීඩියෝව (VIDEO)

චීනයේ වනෝද්‍යානයක් තුළ තරුණියක් කොටියෙකුගේ ගොදුරක් බවට පත් වී තිබෙනවා.

මෙම තරුණිය රථය නවත්වා ඉන් බැස අනෙක් පස දොර විවෘත කිරීමේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

ඇය මෙම ක්‍රියාව සිදු කොට ඇත්තේ ආරක්ෂක උපදෙස් නොතකා බව යි වාර්තා වන්නේ.

ඇය බේරා ගැනීමට උත්සහ කළ තවත් කාන්තාවක් ද මෙම කොටි ප්‍රහාරයෙන් මියගොස් ඇති අතර අදාළ සිදුවීම වනෝද්‍යානයේ ආරක්ෂක කැමරාවල සටහන්ව තිබෙනවා.

එම වීඩියෝව පහතින් > > > 

Rate this item
(1 Vote)