May 19, 2024

පබා මව් පදවියට සූදානම්

ජනප්‍රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලී නොහොත් පබා පසුගියදා විවාහ වුණු බව ඔබට මතක ඇති.

පබා පිළිබඳව තවත් අළුත්ම පුවතක් වාර්තා වෙනවා.

ඒ ඇය මව් පදවිය ලැබීමට සූදානම් වී ඇති බව යි.

තමාට ලැබෙන දරුවා පිරිමි වුවත් ගැහැණු වුවත් ආදරයෙන් භාර ගන්නා බව උපේක්ෂා පවසා ඇති බව යි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 July 2016 14:00