May 19, 2024

සිංහල රැප් රැල්ලට Centigradzලාගෙන් පාඩමක් (VIDEO)

සිංහල රැප් මේ වන විට රැල්ලක් බවට පත් වෙලා.

බොහෝ පුද්ගලයින් විවිධාකාරයේ මාතෘකා යටතේ රැප් කරන අයුරු සමාජජාලයන්හි සැරිසරද්දී නිරන්තරයෙන් දකින්න තියෙන දෙයක්.

හැමෝම රැප් කරන නමුත් රැප් සංගීතයේ ඇති ගුණාත්මක බව පවත්වාගනිමින් සංගීතකරණයේ යෙදෙන්නේ බොහොම සීමිත පිරිසක්.

Centigradz කියන්නේ ලංකාවේ ඩිජිටල් සංගීතය සමාජගත කරන්න පුරෝගාමී වුණු සංගීත කණ්ඩායමක්.

මෙරට රැප් සංගීතයට ද ඔවුන් එදා සිට දැක්වූ දායකත්වය ඉතා ඉහළයි.

දිගු කලක් නිහඬව සිටි Centigradz සිංහල රැප් ගීතයක් සමග නැවතත් කරළියට ඇවිල්ලා.

එම ගීතය පහතින් නරඹන්න > > > 

Rate this item
(2 votes)