July 05, 2024

පැදවූ රථයටම යටවූ රියදුරා - සංවේදී වීඩියෝව (VIDEO)

රිය අනතුරු සම්බන්ධ වීඩියෝ දිනෙන් දින අති විශාල ගණනින් අන්තර්ජාලයට නිකුත් වෙමින් පවතින්නේ දිනකට ලොව පුරා වාර්තාවන මාර්ග අනතුරු ගණන මොහොතින් මොහොත ඉහළ යන බවට හොඳම සාක්ෂියක් ලබා දෙමින්.

වේගය පාලනය කර ගැනීමට නොහැකි වුණු මෝටර් රථයක් මාර්ගයෙන් පිට පැන අනතුරට ලක් වීමේ දී එහි රියදුරා රථයෙන් එළියට විසි වී එම රථයටම යට වූ දුර්ලභ අනතුරක නවතම වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

රුසියාවේ වාර්තා වූ මෙම අනතුරෙන් වාසනාවන්ත ලෙස දිවි ගලවා ගැනීමට අනතුරට පත් රියදුරා සමත් වුණේ ඒ මොහොතේ මාර්ගයේ ගමන්ගත් අනෙකුත් රථ වාහන රියදුරන් ක්ෂණිකව ක්‍රියාත්මක වූ නිසා යි.

එම වීඩියෝව පහතින් > > >

Rate this item
(0 votes)
Last modified on Friday, 22 July 2016 12:33